සංචරණ සීමා ජුනි 14 වෙනිදා අලුයම 4.00 වෙනිදා දක්වා ක්‍රියාත්මක බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. මිට පෙර වත්මන් සංචරණ සීමාවන් ජුනි මස 07 වෙනිදා අලුයම 4.00ට ඉවත් කිරීමට තීරණය කර තිබුණා. 2021-06-02