චන්දිමාල් ගෙන් මාධ්‍යයට දැඩි චෝදනාවක් (VIDEO)

June 2, 2021 at 4:44 PM

තමන් සෑම අවස්ථාවක නීතියට යටත් බවත් කිසිදු විටක නීතිය කඩ නොකරන බව ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ප්‍රකාශ කර සිටිනවා.

” මම කුඩු විකුණලා, මිනී මරලා නැහැ. මම නීතියට යටත් නිසයි අධිකරණයට ගියේ. ඔයාලගේ ආයතන ප්‍රධානීන්ට හයියක් ඇති. අපිට හයියක් නැහැ.” චන්දිමාල් ජයසිංහ මෙහිදී මාධ්‍ය වෙත චෝදනා මුඛයෙන් අදහස් ප්‍රකාශ කර සිටියා.