කොවිඩ් -19 අධි අවදානම් සහිත ප්‍රදේශවල සිතියම නිකුත් කරයි

May 30, 2021 at 10:18 AM

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය විසින් ශ්‍රී ලංකාවේ අධි අවදානම් සහිත කොරෝනා වයිරස් ප්‍රදේශ පිළිබඳ තොරතුරු නිකුත් කර තිබෙනවා.

සෞඛ්‍ය අංශවල වෛද්‍ය නිලධාරීන් ගේ වර්ගීකරණය කිරීම, වාර්තා වූ සිද්ධීන් ගණන සහ නිරෝධායන මධ්‍යස්ථාන වලින් වාර්තා වූ සිද්ධීන් පදනම් කරගෙන මෙම සිතියම නිකුත් කර ඇත.

මැයි 20 වනදායින් අවසන් වන ගතවූ දින 14 තුළ වාර්තා වූ රෝගීන් සම්බන්ධයෙන් මෙහි ඇතුලත් කොට ඇත.