2022 වර්ෂයේ පළමුවැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත සහ ඊට අදාළ උපදෙස් ඇතුළත් පත්‍රිකාව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කර ඇත.
එමෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශ නිල වෙබ් අඩවිය වන www.moe.gov.lk පිවිසීමෙන් 2022 වර්ෂයේ පළමුවැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ අයදුම්පත සහ ඊට අදාළ උපදෙස් බාගත කර ගැනීමට අවශ්‍ය කටයුතු සලසා තිබේ.