හග්ගල මහ වංගුව අසලදී ලොරි රථයක් රියදුරාට පාලනයකරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පහල තිබූ නිවසක් මතට පෙරලීයෑමෙන් අද (30) උදෑසන සිදුවූ අනතුරක් සිදුවුවා. එම අනතුරෙන් ලොරි රථයේ ගමන් කළ රියදුරු තුවාල ලබා තිබුණා. 2021-05-30