මොරටු නගරාධිපති රිමාන්ඩ්

May 28, 2021 at 1:52 PM

මොරටු නගරාධිපති සමන් ලාල් ප්රනාන්දු ජුනි මස 11 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

රාජ්ය නිලධාරීන්ගේ සේවයට බාධා එල්ල කිරිමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.