එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න ගැන වරාය අධිකාරියේ ස්ථාවරය

May 27, 2021 at 9:58 PM

එක්ස්ප්‍රස් පර්ල් නැවේ හටගත් හදිසි ගින්න සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ස්ථාවරය දැනුම් දී තිබෙනවා.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හටගත් ගින්න සම්බන්ධයෙන් විවිධ සමාජ ජාලා මාධ්‍යයන්හි පළවී ඇති සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් සිදුකර සිටිනවා.