නෞකාවේ ගින්න සෑහෙන දුරකට පාලනය කෙරේ

May 27, 2021 at 2:52 PM

ගිනිගන්නා MV x press pearl නෞකාවේ ගින්න සෑහෙන දුරකට පාලනය කළ බව එම ගිනිවීමේ මෙහෙයුමට එකව සිටින ඉන්දීය වෙරළාරක්ෂක බලකාය කියයි.

නෞකාව දැන් දුමාරයෙන් මිදී පැහැදිලිව  දර්ශනය වනබව වීඩියෝ පණිවුඩයක් මගින් මෙලෙස පෙන්වාදී ඇත.

මේ වන විට නෞකාවෙන් නැගෙන්නේ සුදු දුමාරයක් බවත් එය රත් වූ යකඩ මතට ජලය වැටීමෙන් හටගන්නා වාෂ්පය බවත් ඔවුන් පවසයි.

මේ එහි අළුත්ම ඡායාරූප යි.