ග්‍රාම නිලධාරීන් ඇතුළු රාජ්‍ය සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා යටතට. අති විශේෂ ගැසට් නිවේදනයක්

May 27, 2021 at 5:07 PM

පවතින තත්ත්වය හමුවේ රාජ්‍ය ,බැංකු, පළාත් පාලන සේවා රැසක් ම අත්‍යවශ්‍ය සේවා ලෙස නම් ලරමින් ජනාධිපතිවරයා මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

එන්නත්කරණය සම්බන්ධයෙන් ප්‍රමුඛතා ඉල්ලා ඇතැම් වෘත්තීය සමිති වෘත්තීය ක්‍රියාමාර්ග වලට යොමුවීමේ තත්ත්වය ක් ද පසුගියදා අසන්නට ලැබිණ .