කොළඹ වරායට නුදුරින් දින කීපයක් තිස්සේ ගිනි ගනිමින් ඇති x press Pearl නෞකාව ඉදිරි පැය කිහිපයේදී මුහුදුබත් වන බව සාගර විද්‍යා අංශ පවසයි.
සමුද්‍රීය ආරක්ෂක අධිකාරිය පවසන්නේ මේ වන විට නෞකාවේ බහුතර කොටසක් ගිනි ගෙනඇති බවයි.
පවතින දැඩි සුළං තත්ත්වය හේතුවෙන් එය දකුණු පසට ඇළවී ඇතිබව නිරීක්ෂණය කරන බව ද ගුවන් හමුදාව සඳ්හන් කළේය.