ශ්‍රීලංකා නාවික හමුදාවේ උප ලුතිනන් වරයෙකු වන විශ්ව ෆොන්සේකා පසුගියදා ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් හමු වුණා.
ඒ රාජ්‍ය තාන්ත්‍රික කටයුත්තකට නම් නොවෙයි.
ඔහුට හිමි උපාධිය ලබාගන්නටයි.
පසුගිය වසරේ පත්වූ බයිඩ්න් ජනාධිපතිවරයා හමුවූ මුල්ම ශ්‍රී ලාංකිකයින් අතර විශ්වගේ නමත් ඇතුළත් වෙන්නේ ඒ අනුවයි.
මේ ඔහු ඇමෙරිකානු වෙර්ළාරක්ශක බළකා ඇකඩමියෙන් ලබාගත් සාගර ඉංජිනේරු සහ නාවික ගෘහ නිර්මාණ පිලිබඳ ගෞරව උපාධිය ලබා ගත් අයුරුයි
https://m.facebook.com/story.php?story_fbid=821856738736596&id=100027368332329
එම උපාධි ප්රදානෝත්සවය ඉතා ගරු ගාම්භීර එකක්.
මේ එහි තවත් ඡායාරූප .
විශ්ව නාවික හමුදාවේ උප ලුතිනන් වරයෙක්. ඔහු මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ ආදි සිසුවෙක් .