මොරටුව ප්‍රදේශයේ අද පැවති කොවිඩ් එන්නත්කරණ ව්‍යාපෘතියේ දැඩි නොසන්සුන්තාවයක් හට ගනු ලැබුවා. ඒ මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු විසින් තමන් විසින් නිකුත් කරන ලද ටෝකන් පත් හිමි පුද්ගලයින්ට කොවිඩ් එන්නත ලබාදිමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය බලධාරින්ට බලපෑම් කිරිම නිසායි.
කෙසේ වුවත් නගරාධිපතිවරයාගේ ඉල්ලීම සෞඛ්‍ය බලධාරින් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ අතර දෙපාර්ශවය අතර උණුසුම් සංවාදයක් ද ඇතිවුයේ මේ අයුරින් .