ක්‍රීඩා පිටියේ සිටි දරුවන් පිරිසක් පොලිසියේ ඩ්‍රෝන මෙහෙයුමට නිරික්ෂණය වූ අයුරු (VIDEO)

May 25, 2021 at 10:07 AM

රට තුළ ක්‍රියාත්මක කර ඇති සංචරණ තහනම උල්ලංඝණය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවක නිරත වූ ළමුන් කණ්ඩායමක් ශ්‍රී ලංකා පොලිසිය විසින් සොයා ගනු ලැබ තිබෙනවා

නිරෝධායන නීතිය උල්ලංඝණය කළ අය සෙවීම සඳහා පොලීසිය විසින් මෙහෙයවන ලද ඩ්‍රෝන් යානා මෙහෙයුමක් අතර වාරයේ දී මෙම දරුවන් මිරිහාන ප්‍රදේශයේ හි ක්‍රීඩා පිටියකදී ක්‍රිකට් ක්‍රීඩා කරන අයුරු දිස්වි තිබෙනවා.

ඒ අනුව එම ස්ථානයට පැමිණි පොලිසිය විසින් ළමුන්ට අවවාද කළ ආකාරය පිළිබඳ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යවල හුවමාරු වී තිබුණේ මේ අයුරින්..