ගිනි ගන්නා නෞකාවේ ඉන්ධන කාන්දුවීමක් (VIDEO)

May 25, 2021 at 4:19 PM

කොළඹ වරායෙන් පිටත ගිනි ගනිමින් තිබෙන MV X-Press Pearl නෞකාවේ ඉන්ධන කාන්දුවක් සිදුවෙමින් තිබෙන බවට නිරීක්ෂණය වී තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය කාංචන විජේසේකර විසින් මේ සම්බන්ධයෙන් තබා තිබු ට්විටර් සටහනයි මේ..