ගතවූ දිනයේ වැඩිම ආසාදිතයින් නිට්ටඹුවෙන්. කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 554යි.

May 24, 2021 at 8:11 AM

ගතවූ දිනයේ මෙරටින් ආසාදිතයින් 2959ක් වාර්තා වූ අතර කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් ගණන 554කි. එය වැඩිම සංඛ්‍යාවයි.

අඩුම ආසාදිතයින් වවුනියාව දිස්ත්‍රික්කයේ වන අතර එම සංඛ්‍යාව 7කි.


එක් ප්‍රදේශයකින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන නිට්ටඹුවෙන් 79ක් ලෙස දැක්විණ.

කොළඹ මරදානෙන් ආසාදිතයින් 51 කි.
පිලියන්දල ආසාදිතයින් 44කි.

මාතලේ 56/ රත්තොට 49/අම්බලන්ගොඩ 55/මැදවච්චිය 59/දංකොටුව 49