අග්‍රාමාත්‍යවරයා ගේ උපදෙස් මත අරලියගහ මන්දිරය තුළ බැසිල් රාජපක්ෂ මහතා ගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකාය යටතේ ක්‍රියාත්මක වන අත්‍යවශ්‍ය සේවා සම්බන්ධයෙන් මහජන ගැටළු ඉදිරිපත් කිරීමට නව ☎️ 1965 ක්ෂණික ඇමතුම් අංකයක් ස්ථාපිත කර තිබේ .
අද සිට මෙම ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ මහජනතාවට අත්‍යවශ්‍ය සේවාවන් වලට අදාළ ගැටළු ඉදිරිපත් කළ හැකියි.