ගතවූ දිනයේ ආසාදිතයින් ව්‍යාප්තිය මෙන්න. ඉදිරි සති දෙක ගැන අවදානම් අනාවැකියක්!

May 23, 2021 at 11:40 AM

ගතවූ දිනයේ මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2909ක් විය.

එය ගෙවුණු දිනවලට වඩා යම් අඩුවක් පෙන්නුම් කරන ලදී

කෙසේ වෙතත් ආසාදිතයින් එක් අයෙකු ගෙන් තවත් දෙදෙනෙකු ට රෝගය පැතිරෙන බවට කළ උපකල්පනය මත ගොඩනැගූ අනාවැකි සටහන පහත දැක්වේ.

මේ වන විට එය අදාල උපකල්පන රේඛාව අසලින් ගමන් කරනු දැකිය හැකිය.

ඒ අනුව යම් ක්‍රියාමාර්ගයක් නොගන්නේ නම් මෙම ක්‍රියාවලිය පෙන්වන පරිදි මැයි 30වැනිදා වන විට ආසාදිතයින් 5000කට ආසන්න සංඛ්‍යාවක් දක්වා මෙර්ට දෛනික ආසාදිතයින් ඉහළ යන බව සඳහන් වේ.