අද දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් කොවිඩ් ආසාදිත මරණ 46ක් තහවුරු කර ඇත. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,178ක් දක්වා ඉහළ ගොස් ඇත. දිනකදී වාර්තා කරන ලද වැඩිම කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව මෙය වනවා. 2021-05-23