මෙවර වෙසක් උත්සවය සැමරීම ගෘහස්ථ ව සිදුකල යුතු වන අතර එලෙස වෙසක් සමරන ජනතාව වෙනුවෙන් සකස් කල බතික් වෙසක් කූඩුවක් අග්‍රාමාත්‍යවරයා වෙත හඳුන්වා දීම අද සිදු විය. ඒ බතික් කර්මාන්ත අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසිනි. 2021-05-23