හරි වැරැද්ද කාගේද ? (VIDEO)

May 23, 2021 at 4:46 PM

කොලොන්නාව – දෙමටගොඩ ප්‍රදේශයේදී පාර හරහා මාරු වීමට උත්සාහ කළ කාන්තාවක් සහ මාර්ගයේ ගමන් කළ යතුරු පැදියක් අනතුරට ලක්වූ CCTV දර්ශණ පෙළයි මේ දැක්වෙන්නේ.

මෙම අනතුරේ වැරදි කවුරුන්ද, නිවැරදි කවුරුන්ද.. ?

VIDEO :

https://www.facebook.com/1895644790749693/posts/2900979766882852/