මැයි මස 29 සහ 30 වෙනිදා යන දිනයන්දී සංචරණ සීමා පැනවීමේ තීරණය ගනු ලබන්නේ මැයි මස 27 වෙනිදා තත්ත්වය සමාලෝචනය කිරීමෙන් පසුව බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. 2021-05-23