PCR පරික්ෂණ සිදුකරනු ලබන පෞද්ගලික රෝහල් සඳහා විශේෂ මාර්ගෝපදේශ මාලාවක්

May 22, 2021 at 6:27 PM

කොවිඩ් -19 සම්බන්ධයෙන් PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකරනු ලබන පෞද්ගලික රෝහල් සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගෙන් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත.

මෙම මාර්ගෝපදේශ මාලාවට පටහැනිව කටයුතු කරනු ලබන පෞද්ගලික රෝහල් වලට එම පරීක්ෂණ සිදුකිරීමට ලබාදී ඇති අවසරය අවලංගු කරන බවයි දැක්වෙන්නේ.