යුද හමුදාපතිගෙන් නිවේදනයක්

May 21, 2021 at 11:41 AM

සති දෙකක කාලයක් රට වසා තැබෙන බවට සමාජ මාධ්‍ය තුල යන ප්‍රචාරණයන් සියල්ල අසත්‍ය බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

VIDEO :

https://fb.watch/5D297IjGOB/