කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතේ දෙවන වර ජන්ද විමසීමේ ප්‍රකාශිත ප්‍රථිපලය සම්බන්ධයෙන් විමර්ෂණයක් පවත්වන ලෙස ඉල්ලීමක් සිදුකිරිමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සුදානම් වනවා.
මෙම පනත් කෙටුම්පත ඊයේ දිනයේදී පාර්ලිම්න්තුවේ දී බහුතර ජන්දයෙන් සම්මත වුවා.
කෙසේ වුවත් ජන්ද ප්‍රථිපලය නිකුත් කිරීමේදී සිදුවූ බව කියන ගැටළු සහගත තත්ත්වය සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදුකල යුතු බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ.
I