මුජුබර් රහුමාන් මන්ත්‍රීවරයාට කොරෝනා

May 20, 2021 at 11:26 AM

සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මන්ත්‍රීවරයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.