සෞඛ්‍ය කේෂ්ත්‍රයට සම්බන්ධ වෛද්‍යවරුන් ඇතුළු නිලධාරින්ට වත්මන් කොවිඩ් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම වළක්වාලමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛයක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියා.
රටේ පවතින වත්මන් සෞඛ්‍ය ගැටලුව වසා දැමීමට මෙලෙස උත්සහ දරන්නේද යනුවෙන් විපක්ෂ නායකවරයා මෙහිදී ප්‍රශ්න කර සිටියා.
VIDEO :