ශ්‍රීලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ධුරයට හිටපු අමාත්‍ය සහ ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පත් කර ඇත.
ඒ මහතා අද එම සංස්ථා කාර්‍යාල පරිශ්‍රයේදී රාජකාරි ඇරඹීය.
කුරේ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු , අමාත්‍ය වරයෙකු මෙන්ම උතුරු පළාත් ආණ්ඩුකාර ලෙසත් කටයුතු කළේය.
මීට පෙර රූපවාහිනී සභාපති ලෙස කටයුතු කළ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ශ්‍රීලංකා ප්‍රමිති ආයතනයේ සභාපති ලෙස පත් කිරීමෙන් එම තනතුර පුරප්පාඩු වූ අතර රෙජිනෝල්ඩ් කුරේ මහතා පත් කලේ එම පුරප්පාඩුව ටයි.