හිටපු ඇමති මංගල පළමු වරට රංගනයට එක්වෙයි

May 19, 2021 at 7:19 PM

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර පළමු වරට රංගනයට එක්වී තිබෙනවා.

අද නිකුත් වූ වස්ති ප්‍රඩක්ෂන්ස් විසින් නිෂ්පාදනය කරන ද යූ ටියුබ් ප්‍රහසන නාට්‍යයක හිටපු මුදල් අමාත්‍යවරයා මෙලෙස රංගනයෙන් දායක වී තිබෙනවා.

පසුගිය වසරේ දේශපාලනයෙන් ඉවත් වූ හිටපු මන්ත්‍රීවරයා දේශපාලන උපහාසාත්මක හාස්‍ය නාට්‍යයේ රජෙකු ලෙස ආරාධිත රංගනයෙන් ලෙස පෙනී සිටීයා.

https://youtu.be/YJCcFS0bvIk