රාජ්‍ය සේවකයින්ගේ මැයි මාසයට අදාළ වැටුප් එළඹෙන 21 වන සිකුරාදා ගෙවීමට තීරණය කර තිබෙනවා. රට තුළ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් එම තීරණය ගෙන ඇති බව මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කරන්නේ. 2021-05-18