වේගය සහ නොසැලකිල්ල (VIDEO)

May 18, 2021 at 5:11 PM

දෙනියාය – අකුරැස්ස මර්ගයේ වරල්ල MD යාපා පාසල ආසන්නයේදී රියදුරා විසින් අපරික්ෂාරීව ධාවනය කල බොලෙරෝ කැබ් රථයක් පාලනය කරගැනීමට නොහැකිව යතුරුපැදියක ගැටීමෙන් අනතුරුව මාර්ගයෙන් ඉවතට පැන වෙළෙඳසැලක ඉදිරිපස ගැටීමෙන් ඉකුත් 16 වෙනිදා අනතුරක් සිදුව තිබුණා.

එම අනතුරෙන් යතුරුපැදියේ ගමන් කළ පුද්ගලයා බරපතල තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

VIDEO :

https://fb.watch/5zojAXUvpe/