කොවිඩ් ආසාදිතව සිටි ලක්සල සහ සළුසල සභාපති අභාවප්‍රාප්ත වෙයි

May 17, 2021 at 11:16 AM

ලක්සල සහ සළුසල සභාපති ලෙස කටයුතු කළ ප්‍රදීප් ගුණවර්ධන කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.

වෛරසය ආසාදනය වීමෙන් අනතුරුව ඔහු කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියා.

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරද ඔහුගේ අභාවය වෙනුවෙන් ශෝකය පළකරමින් ට්විටර් සටහනක් තබා තිබුනේ මේ අයුරින්..