සම්පූර්ණයෙන් කොවිඩ් මර්දන එන්නත් ලබා ගත් පසු ඇමෙරිකානුවන්ට මුව ආවරණ පැළඳීම අවශ්‍ය නොවන බව ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් නිවේදනය කළේය.
After a long year of sacrifice, Americans who are fully vaccinated can stop wearing masks in most settings. We have more to do — but this is great news. pic.twitter.com/s6hPCYKJrG
— President Biden (@POTUS) May 14, 2021
ඒ අනුව ජනාධිපතිවරයා සිය උපජනාධිපතිනි කමලා හැරිස් සමග මුව ආවරණ නොමැතිව අද පළමු වරට මාධ්‍ය ඉදිරියේ පෙනී සිටියහ.