බස්නාහිර පලාතෙන් පසුව කොවිඩ් එන්නත ලබා දෙන දිස්ත්‍රික්ක 03

May 14, 2021 at 6:20 PM

බස්නාහිර පළාතෙන් පසුව එන්නත්කරණ වැඩසටහන මහනුවර, කුරුණෑගල සහ රත්නපුරය යන දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කිරීමට නියමිත බව සෞඛ්‍ය ඇමතිනිය පැවසුවා.

මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් ඇය පැවසුවේ, එම දිස්ත්‍රික්කවල තෝරාගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල ජනතාවට ලබාදෙන බව පවිත්‍රා වන්නිආරච්චි හෙළි කර සිටියා.