බැංකුවලට හෙට දවස් භාගයක නිවාඩුවක්

April 29, 2021 at 12:03 PM

හෙට(30) දිනයේදී බැංකු සඳහා දින භාගයක විශේෂ බැංකු නිවාඩු දිනයක් බලා දෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කර ඇත.

ලෝක කම්කරු දිනය යෙදෙන මැයි 01 දින, සෙනසුරාදා දිනයකට යෙදීම හේතුවෙන් හෙට දිනයේ දී සියලු බැංකු සඳහා එම දින භාගයක විශේෂ නිවාඩුව නම් කර ඇත.