කොළඹ සිට ඇඹිලිපිටිය බලා ධාවනය වූ බස් රථයකට මග හරස් කොට එම බස් රථයට පහරදී අලාභහානි කොට මුදල් මංකොල්ල කෑමට තැත් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණයක් මේ වන විට ආරම්භ වී තිබෙනවා. මේ එම සිදුවීම දැක්වෙන වීඩියෝවයි.. 2021-04-29