ප්‍රභූ රථ පෙළකට ගමන් කිරීම සඳහා පොලිසිය විසින් මාර්ගවල සාමාන්‍ය වාහන ගමන් කිරීම නතර කර තිබීමට එරෙහිව රියැදුරන් නොනවත්වා සිය වාහන වල නලා හඬ නගමින් විරෝධය පළකළ අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් තිබෙනවා.
කොළඹ, ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවත ආසන්නයේ දී මෙම සිදුවීම සිදුව ඇත්තේ ඊයේ රාත්‍රියේදී.
මේ එම සිදුවීම දැක්වෙන විදියෝවයි.
Vehicles honk in protest against the restriction of Traffic down Sir Marcus Fernando Mawatha in Colombo (27), due to the movement of a VVIP convoy. #China's Defense Min. meanwhile arrived in #SriLanka last night.#Colombo #COVID19 pic.twitter.com/medzuhmnkE
— Newshub.lk (@Newshub_lk) April 28, 2021