උසස් පෙළ ප්‍රථිපල දින 07ක් තුල

April 28, 2021 at 11:41 AM

2020 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ ප්‍රතිඵල දින 7ක් ඇතුළත නිකුත් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය ජී. එල් පීරිස් පවසනවා.