කොවිඩ් ව්‍යාප්තිය හමුවේ 86 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් නොවී බේරාගත් වීරයින් දෙදෙනෙකු සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්‍යංශය පළකල සටහනක් පහලින් දැක්වේ.
මෙරට කොවිඩ් ව්‍යාප්තිය අවම කිරීම සඳහා එවැනි ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය වී තිබේ.
එම පුවත පහලින් නරඹන්න.
https://www.facebook.com/watch/?v=793790521326560