මෙරට නිරෝධායන නීති ගැසට් පත්‍රයක් මගින් හඳුන්වාදී නීතිගතකළ පසුගිය ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා ගතවූ කාලය තුළ වැඩිම පිරිසක් ඊයේ අත් අඩංගුවට ගෙන තිබේ.
ඒ 177ක් ලෙසයි.
ඉන් 134දෙනෙකු බස්නාහිර පළාතෙන් අත් අඩංගුවට ගෙන ඇත්තේ දුරස්ත භාවය ආරක්ෂා නොකිරීම , මුව ආවරණ රහිතව සමාජය ට නිරාවරණය වීම වැනි කරුණු මත ය.
අද ත් මෙම මෙහෙයුම් රට පුරා ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා පවසයි.