හිරේ සිටින පියාගේ වැඩබලන මන්ත්‍රී දුව (PHOTOS)

April 26, 2021 at 8:19 AM

බන්ධනාගාරගත්ව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකරගේ දියණිය වන සෙනාලි ජයසේකර සිය පියා නියෝජනය කරමින් “ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී” ශීර්ෂය යටතේ නිවිතිගල සම්බන්ධීකරණ කමිටුව නියෝජනය කරන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක්ද සමඟ ඇය සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබෙන අයුරු දැකගත හැකි වනවා.

එමෙන්ම ඇයගේ ෆේස්බුක් ගිණුම නිරීක්ෂණය කරන විට දැකගත හැකි වන්නේ පසුගිය වැඩසටහන් සඳහා ද ඇය සිය පියා වෙනුවට පැවති සියලු වැඩසටහන් වලට සහභාගී වී ඇති ආකාරයයි.

එම සෑම අවස්ථාවකම “ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී” ශීර්ෂය දක්වමින් සිය දැන්වීම් ඉදිරිපත් කර ඇති බව දැකගත හැකිය.

May be an image of 2 people, people standing, people sitting and indoor

May be an image of one or more people, people standing, people sitting and indoor

May be an image of one or more people, people standing and outdoors

May be an image of one or more people, people sitting, people standing and outdoors

May be an image of 1 person, standing and outdoors