බස්නාහිර සහ වයඹ සියලු පාසැල් අප්‍රේල් 30දක්වා වසා තැබේ

April 26, 2021 at 5:48 PM

බස්නාහිර සහ වයඹ පළාතේ සියලුම පාසැල්, පෙර පාසැල් සහ පිරිවෙන් මෙම මස 30 වෙනිදා දක්වා වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් සඳහන් කර සිටිනවා.