අද රාත්‍රී 8.00 සිට ගම්පහ දිස්ත්‍රික්කයට අයත් පොල්හේන, හිරළුගෙදර, කළුඅග්ගල සහ අස්වැන්නවත්ත නැගෙනහිර යන ග්‍රාම නිලධාරි වසම් හුදෙකලා කෙරේ.
මේ අතර කළුතර දිස්ත්‍රික්කයට අයත් මිරිස්වත්ත සහ පැලැන්වත්ත උතුර සහ නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම් සහ ත්‍රිකුණාමලය පොලිස් බල ප්‍රදේශයට අයත් පුම්අපුහාර් ග්‍රාම නිලධාරී වසමද අද රාත්‍රී 8.00 සිට හුදෙකලා කර ඇත.
දඹුල්ල විශේෂ ආර්ථික වෙළෙද මධ්‍යස්ථානය ද අද රාත්‍රී 8.00 සිට සති 02 ක කාලයක් සඳහා වසා තබන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියා.
කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.