පිලියන්දල , බේරුවල, දිවුලපිටිය සහ කුරුණෑගල වැල්ලව කොවිඩ් ව්‍යාප්තිය ඉහළට..

April 25, 2021 at 11:28 AM

ගතවූ පැය 24තුළ කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් ව්‍යාප්තිය අනුව පිලියන්දල ප්‍රදේශයේ ඉහල ආසාදිතයින් සංඛ්‍යාවක් පවතී.

මීට අමතරව කළුතර බේරුවල , ගම්පහ දිවුලපිටිය සහ කුරුණෑගල වැල්ලව ප්‍රදේශ වලින් සීයකට  ආසන්න සංඛ්‍යාව ක් බැගින් ආසාදිතයින් වාර්තා වී ඇත.

වැල්ලව 95,දිවුලපිටියේ 48, බේරුවල 93, තලංගම 30ක් ලෙස ාඅසාදිතයින් ගණන දැක්වේ.