පාර්ලිමේන්තුව උණුසුම් වෙයි (VIDEO)

April 23, 2021 at 11:47 AM

සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමේ තැතක් ඇති බව‍ට පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශයක් සමග දැඩි උණුසම්කාරී වාතාවරණයක් ඇතිවූවා.

එහිදී ඇති වුයේ මෙවන් තත්ත්වයක්.