ඊයේ වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 578කි.
මේ සංඛ්‍යාව පන්සියය ඉක්මවා ගියේ පසුගිය පෙබරවාරි මාසයට පසුව වීම විශේෂත්වයකි .
ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතුරින් වැඩිම පිරිස කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර බස්නාහිර පළාතෙන් ද සැලකිය යුතු ඉහළයාමක් වාර්තා වේ.
මේ ඊයේ වැඩිම ආසාදිතයින් වාර්තා වූ කුරුණෑගල තත්ත්වය යි.