දෙදින නිල සංචාරයක් සඳහා චීන ආරක්ෂක ඇමති දිවයිනට

April 22, 2021 at 1:54 PM

චීනයේ රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි (Wei Fenghe) මෙරට නිල සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා.

ලබන 27 සිට 29 වනදා දක්වා මෙරට සංචාරයේ නිරත වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.