කුලියාපිටිය පොලිස් බලප්‍රදේශය හුදෙකලා කරයි

April 22, 2021 at 6:21 PM

අද මධ්‍යම රාත්‍රියේ සිට කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශය හුදෙකලා කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

ප්‍රදේශයේ පවතින කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමට මෙම තීරණය ගනු ලැබූ බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.