කොළඹ ආසාදිතයින් යළි 100ට ළං වෙයි. බස්නාහිර පළාතේ ආසාදිතයින් ඉහළයාමක්.

April 21, 2021 at 7:16 AM

බස්නාහිර පළාතේ යලි කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළ ගොස් තිබේ .
ගතවූ දිනයේ ආසාදිතයින් 367ක් වාර්තා වූ අතර කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් ආසාදිතයින් 94ක් වාර්තා විය.
මෙලෙස එම දිස්ත්‍රික්කයේ ආසාදිතයින් ඉහළ ගියේ දින කීපයකට පසුවයි.