දේශපාලන පලිගැනීම් සම්බන්ධයන් පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර ඇතිවූයේ උණුසුම් සංවාදයක්. මේ හේතුවෙන් කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පාර්ලිමේන්තුව මිනිත්තු 10කට කල් තබනු ලැබුවා. 2021-04-21