මම පරිසරවේදියෙක් වුනේ ඉපදී මාස 06කින් – විපක්ෂ නායක (VIDEO)

April 20, 2021 at 12:51 PM

පරිසර සංරක්ෂණය වන ජීවී විශේෂය ගැන තම ඇට මිදුළුවල ජානවල ලේ මස් නහර වල ජාන වලට කා වැදී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර සිටිනවා.

එය තමන්ට ඇති වූයේ ඉපදී මාස හයක හයකින් බවත් තම පියා වූ හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස මහතා තමන් වනාන්තරයට ගෙන ගිය නිසා බවයි විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියේ.

ලෝකය ප‍්‍රධාන වශයෙන් පරිසරය ගැන අවධානය යොමු කිරීමටද පෙර තමන් පරිසරවේදියෙක් වූ බවයි මෙහිදී විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.